මුස්ලිම් ඇමතිවරු අද හවස යලි දිවුරයි…හරීස් ගේම ඉල්ලයි..වජිර සම්පන්තන්ගේ ගෙදර දුවයි

0

ඇමතිකම් අත්හල මුස්ලිම් මන්ත්‍රිවරුන් අද පස්වරු 4.00 ට යලි ඇමතිකම්වල දිවුරුම් දීමට නියමිත බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ.එච්.එම්.ෆවුසි පවසයි.එහෙත් එච්.එම්.එම්.හරීස් මන්ත්‍රීවරයා මීට දැඩි විරෝධය දක්වා ඇත. දෙමළ ජාතික සංදානයට කල්මුනේ උතුර ප්‍රදේශීය ලේකම් කාර්යාලයක් සදහා අවසර දීම එයට හේතුව වී තිබේ. ඒ ගැන සිය ස්තාවරය හෙට පවසන බවද වාර්තාවේ.ගැටලුව විසදීම සදහා ඇමති වජිර අබේවර්ධන දැන් ආර්.සම්පන්තන් හමුවීමට ගොස් ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here