මීගමුව මුල් පුටුව දයාන් ලාන්සාට

0

මීගමුව නගර සභාවේ අභිනව නගරාධිපති ලෙස දයාන් ලාන්සා මහතා වැඩි ඡන්දයෙන් තේරී පත්විය.පොදුජන පෙරමුණ නියෝජනය කල ලාන්සා මහතා ලබාගත් ඡන්ද සංඛාව 25 කි.ඊට එරෙහිව තරගකල එජාප අපේකෂක රොයිස් විජිත ප්‍රනාන්දු  ලබා ගත් ඡන්ද සංඛාව 19 කි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here