මැතිසබේ නැති ශ්‍රිලනිප සංවිධායකයින්ගෙන් රතු එළියක්

පාර්ලිමේන්තුව නියෝජනය නොකරන ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ ආසන සංවිධායකවරුන්ගේ තීරණාත්මක හමුවක් ඉදිරි දින කිහිපය තුළ පැවැත්වීමට තීරණය කර ඇති බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග වාසල විත්ති වෙත කියා සිටියේය.ශ්‍රිලනිපයට ආණ්ඩුවේන් ඉවත්වන ලෙස බල කිරීමටත් පක්ෂ ප්‍රතිසංවිධානය කඩිනම් කරන ලෙස දැනුම්දීමටත් මෙම හමුව කැදවා තිබේ.

 

මාතලේ මහෙෂ් කීර්තිරත්න

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here