මැතිසබේ තතු හැඩකල සුරේකාගේ අලුත්ම වැඩ ටික මෙන්න

0

පාර්ලිමේන්තු මාධ්‍යවේදිනී  සුරේකා නිල්මිණි ඉලංගකෝන් විසින් රචිත අලුත්ම නවකතා දෙකක් මෙවර ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට සමගාමීව දොරට වඩී. ඒ, බත්තරමුල්ල සමිර ප්‍රකාශනයක් වන සංසාර ආදරී නවකතාව සහ සමන්ති ප්‍රකාශනයක් වන සුදුමල් සුගන්දිනි නවකතා ද්විත්වයයි. සුදුමල් සුගන්දිනි ඇය විසින් මීට පෙර පළකළ සසල මන්දිර නවකතාවේ දෙවැනි කොටසයි. සුරේකා නිල්මිණි ඉලංගකෝන් මේවන විට ලේක්හවුස් ආයතනයේ රැස පුවත්පතේ මාධ්‍යවේදිනියක ලෙස සේවය කරන්නීය.ඊට ප්‍රථම ඇය රිවිර පුවත්පතේ නියෝජනය කරමින් දීර්ඝ කාලයක් මැතිසබේ විත්ති වාර්තා කලාය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here