මැණික් හා ස්වර්ණාභරණ පේෂලට

උතුරු මැද පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය පේෂල ජයරත්න මහතා ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සභාපති සහ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු පත් කර තිබේ.පේෂල ජයරත්න මහතා ඊයේ (02) පස්වරුවේ ජනාධිපති නිල නිවසේදී ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා අතින් සිය පත්වීම් ලිපිය ලබා ගත්තේය.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here