මහ රෑ කැදවු ශ්‍රිලනිප මාධ්‍යම කාරක සභාවේ කතාකලේ මොනවාද?

0

අමාත්‍යධූරවලින් ඉවත්වූ ශ්‍රිලනිප මන්ත්‍රීවරුන් 16 දෙනාට පාර්ලිමේන්තුවේ විපක්ෂයේ අසුන් ගැනීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ අවසර දුන්නේය.ඒ ඊයේ රාත්‍රි ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් රැස්වුණු එම පක්ෂයේ මාධ්‍යම කාරක සභාවේදීය.ඊට අමතරව ශ්‍රිලනිපය ජාතික ආණ්ඩුවේ ඉන්නවාද නැද්ද යන්න තීන්දුව මැයි මස අට වැනිදායින් පසුව මාධ්‍යම කාරක සභාවක් කැදවා තීරණය කිරීමටද මෙහිදි එකඟතාව පලවී තිබේ.එදිනට රැස්වන මාධ්‍යම කාරක සභාවේදී ශ්‍රිලනිපය පූර්ණ ප්‍රතිසංධානයක් ඇති කිරීම සදහා ක්‍රමවේදයක් සකස්කිරීමටද තීරණය විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here