මහින්ද එක්ක තරහ වී විමල් ඒකාබද්ධය හැර යයි!

0

විධායක ජනාධිපති ක්‍රමය වෙනස් කිරීම සදහා ජවිපෙ සමග කතාකිරීමට විපක්ෂ නායක මහින්ද රජපක්ෂ ගත් තීරණයට විමල් වීරවංශ දැඩි විරෝධය දක්වමින් තිබේ.යම් ලෙසකින් එම සාකච්ඡා සාර්ථක වුවහොත් විමල් ඒකාබද්ධ විපක්ෂයෙන් ඉවත්වන බවද පවසා ඇතැයි වාර්තා වෙයි.එහෙත් විමල්ගේ විරෝධය නොතකා මහින්ද ජවිපෙ නායක අනුර කුමාර සමග සාකච්ඡා කිරීමට දින වෙන් කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here