මහින්දත් විශ්වාසභංගයට අත්සන් තබයිද?? තීරණය අද

0

ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානතද අද පෙරවරුවේ පැවැත්වේ.

පාර්ලිමේන්තුවේ කමිටු ශාලා අංක 4දී මෙම හමුව පැවැත්වීමට නියමිතය.එහිදී අගමැතිවරයාට එරෙහිව හෙට දිනයේදී කතානායකවරයාට බාරදීමට නියමිත විශ්වාසභංග යෝජනාව ගැන ඉදිරි ක්‍රියාමර්ග පිළිබඳවද සාකච්ඡා කිරීමට නියමිත බව එම පක්ෂයේ ජේශ්ඨ ප්‍රකාශකයෙකු වාසල විත්ති වෙත කියාසිටියේය.

මේ අතර භාර සංශෝධන,අධිකරණ සංවිධාන පනත යටතේ නියෝග කිහිපයක්  සංශොධනය කිරීමේ විවාදය අද පාර්ලිමේන්තුවේදී පැවැත්වීමට නියමිතය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here