මහින්දගේ අභියෝගයට රනිල්ගෙන් උත්තර…හිට්ලර්ගේ සොහොයුරා යැයි නමකුත් දායි….

0

මිග් යානා ගනුදෙනුව සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග සමඟ හිට්ලර්ගේ සොහොයුරා සම්බංධකම් පවත්වන නිසා ඔහු ලංකාවට කැදවා ගැනීමට හැකි බවත් තනතුරින් ගිය පසු අර්ජුන් මහේන්ද්‍රන් සිටිනා තැන තමන් නොදන්නා බවත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

මේ වන විට අන්තර් ජාතික පොලිසියේ සහයෙන් උදයංග ලංකාවට ගෙන්වීම සදහා සියල්ලම රජය සූදානම් කර ඇති බවද අගමැතිවරයා කීවේ අමාත්‍යවරුන් සමඟ අරලියගහ මන්දිරයේදී පැවති සකාච්චා ක් අතරතුරදී ය.

තත්ත්වය එසේ තිබියදී මහින්ද රාජපක්ෂ මහතා නිකරුණේ ප්‍රකාශ නිකුත් කිරීම විහිළුවක් බවද අගමැතිවරයා කීවේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here