මස්සිනාට ඇප ගන්න මස්සිනත් ඇවිත්!

0

රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතාට ඇප ලබා ගැනීමට අධිකරණයේ පෙනීසිටීම සදහා පසුගියදා ඇමතිම්කම් අත්හැර දැමූ නීතීඥ දයාසිරි ජයසේකර,ඩිලාන් පෙරේරා සහ අනුරාධ ජයරත්න යන මන්ත්‍රීවරුන්ද පැමිණ සිටියහ.අනුරාධ ජයරත්න මහතා මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රීවරයාගේ බිරිඳගේ සහෝදරයා වීමද විශේශත්වයකි.මෙහිදී අදහස් දැක්වු ඩිලාන් පෙරේරා මහතා කියා සිටියේ ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ සිටින්නේ මහ ලේකම්වරයෙකු නොව මහා කේලම්කාරයෙකු බවය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here