මලික් සමරවික්‍රම එජාප සභාපතිකමින් යයි

0

අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා එක්සත් ජාතික පක්ෂයේ සභාපති තනතුරෙන් ඉල්ලා අස්වී තිබේ.පක්ෂයේ ප්‍රතිසංධාන වැඩපිලිවෙලට සහාය දීම සදහා සභාපති තනතුරෙන් ඉල්ලා අස්වු බව ඒ මහතා සදහන් කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here