මර්වින්ගේ පුතු ගිය යුගදිවි ගමන

0

හිටපු අමාත්‍ය ආචාර්ය මර්වින් සිල්වා මහතාගේ පුත් මාලක සිල්වා මහතාගේ විවාහ මංගල උත්සවය ගල්කිස්ස මහ හෝටයෙදී ඊයේ පැවැත්විණි.අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු මැති ඇමතිවරු රැසක් ඒ සදහා සහභාගී වුහ.මාලක සිල්වා මහතාගේ අත ගත්තේ යුක්රේන ජාතික තරුණියක් වන ඔර්ෆායි.විවාහ මංගල උත්සවයේ ඡායාරූප ගැනීම සිදුකර ඇත්තේ ස්ටුඩියෝ 3000 ආයතනයයි.මාලක සිල්වා මහතාට වාසල විත්ති උණුසුම් සුබපැතුම්

ඡායාරූප ස්ටුඩියෝ 3000

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here