මම මොකටද ඉල්ලා අස්වෙන්නේ.. ඇමරිකාවේ ජෝජ් බුෂ් අස්වුනාද? මෛත්‍රී දුන්නු සැර උත්තරේ

ඉස්ලාමීය අන්තවාදීන් විසින් පාස්කු ඉරිදා එල්ල කළ ප්‍රහාර හේතුවෙන් තමන් ජනාධිපති ධූරයෙන් ඉල්ලා අස්වීමේ සැලසුමක් නැතැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අවධාරණය කරයි.
ජනාධිපතිවරයා මේ බව සඳහන් කරන්නේ ‘Sky’ පුවත් සේවයට සාකච්ජාවක් ලබා දෙමිනි.

Lanka news web

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here