බුද්ධදාස යුගය අවසන් කඩුවෙල අලුත් නගරාධිපති වැඩ පටන්ගනී

0

කඩුවෙල මහ නගර සභාවේ අභිනව නගරාධිපති ලෙස  බුද්ධික ජයවිලාල් මහතා අද පෙරවරුවේ නිල වශයෙන් රාජකාරී අරඔනු ලැබීය.

මෙම අවස්ථාවට ජාතික නිදහස් පෙරමුණේ නායක, විමල් වීරවංශ, මහජන එක්සත් පෙරමුණේ නායක, දිනේෂ් ගුණවර්ධන, බස්නාහිර පළාත් සභා මන්ත්‍රීවරු වන ජගත් කුමාර, මේජර් ප්‍රදීප් උඳුගොඩ, මහේෂ් අල්මේදා යන මහත්වරු විශේෂ ආරාධිතයන් ලෙස එක්ව සිටියහ.

නියෝජ්‍ය නගරාධිපති චන්දික අබේරත්න මහතා ද අද සිය ධුරයෙහි රාජකාරී ආරම්භ කළ අතර සියලු නාගරික මන්ත්‍රිවරුද මෙම අවස්ථාවට එක්ව සිටියහ.එම නගර සභාව මීට පෙර වසර ගණනාවක්ම පාලනය කලේ ජී.එච්.බුද්ධදාස මහතාය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here