බෑනා තර්ජනය කල බවට තිලංගගෙන් මාමණ්ඩියට පැමිණිල්ලක්

0

තමාට තර්ජනාත්මකව පරුෂ වචනයෙන් බැන වැදෙමින් තනතුරෙන් පහ කරන බවට තර්ජනය කල අමාත්‍ය නවීන් දිසනායක මහතාට එරෙහිව පරීක්ෂණයක් පවත්වන ලෙස නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාල මහතා කතානායක කරූ ජයසූරිය මහතාගෙන් ඉල්ලීමක් කර තිබේ.ඊට අදාල ලිපිය නියෝජ්‍ය කතානායකවරයා කරූ ජයසූරිය මහතා වෙත යොමු කර තිබේ.අමාත්‍ය නවීන් දිසනායක මහතා විවාහ වී සිටින්නේ කරූ ජයසූරිය මහතාගේ දියණියකි.නෑදෑකමට කරූ ජයසූරිය මහතා නවීන් දිසානායකගේ මාමණ්ඩියයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here