බස්නාහිර පොහොට්ටුවේ පොඩ්ඩන් දිවුරුම් දෙයි

0

පලාත් පාලන මැතිවරණයට ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ යටතේ තරග කර ජයග්‍රහණය කල බස්නාහිර පළාතේ සභිකයින්  ඊයේ  21 පස්වරුවේදී විජෙරාම මාවතේ  පිහිටි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ  මහතාගේ නිල නිවසේදී  දිවුරුම් දුන්හ.මේ අවස්ථාවට ගම්පහ දිස්ත්‍රික් ඒකාබද්ධ විපක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

 

ඡායාරූප සහ සටහන

ටෙරාන් නානායක්කාර

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here