පොහොට්ටුවේ මන්ත්‍රීවරු මහින්ද ඉදිරියේ දිවුරුම් දෙයි

0

පළාත් පාලන මැතිවරණයෙන් ජයග්‍රහණය කල අනුරාධපුර,රත්නපුර සහ පොළොන්නරුව යන දිස්ත්‍රික්යන්හි මහ නගරසභා,නගරසභා සහ ප්‍රාදේශීය සභා සදහා ශ්‍රී  ලංකා පොදුජන පෙරමුණෙන් තේරී පත්වූ පලාත්පාලන සභිකයින් දිවුරුම් දීමේ උත්සවය අද පෙරවරුවේ  හිටපු ජනාධිපති  මහින්ද රාජපක්ෂ මහතගේ ප්‍රධානත්වයෙන් විජේරාම මාවතේ පිහිටි නිල නිවසේදී පැවැත්විණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here