පොදුජන පෙරමුණෙන් පත්වන සභාපතිවරුන්ගේ නම් හෙට මැකෝට

0

ශ්‍රි ලංකා පොදුජන පෙරමුණට කිසිදු බාධාවක් නොමැතිව බලය පිහිටුවීමට හැකියාව ඇති පළාත් පාලන ආයතනවල සභාපතිවරුන් සහ නගරාධිපතිවරුන්ගේ නම් හෙට දිනයේ මැතිවරණ කොමිසම වෙත යවන බව එහි ජේශ්ඨ ප්‍රකාශකයෙකු වාසල විත්ති වෙත පැවසීය.

මේ වන විටත් අදාල නම් ලැයිස්තු සකස් කිරීමේ කටයුතු සිදුකරන  බවද හෙතෙම කීවේය.පසුගිය දිනවල මෙම සභාපතිවරුන් තෝරාපත් කර ගැනීමේ කටයුතු දිස්ත්‍රික් මට්ටමින් නෙළුම් මාවත පිහිටි පක්ෂ කාර්යාලයේදී සිදුකළ අතර අද දිනයේ එම කටයුතු අවසන් කිරීමට නියමිතය.මේවන විට ගාල්ල දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතනවල සාමාජිකයන්ගේ හමුව පැවැත්වෙමින් තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here