පොඩ් දරුවෙක් අපහරණය කල හෙල උරුමයේ හිටපු මන්ත්‍රී හිමිට වෙච්ච වැඩේ..

0

2004 වසරේදී ජාතික හෙල උරුමය පක්‍ෂයෙන් පාර්ලිමේන්තුව නියෝජනය කරන ලද පූජ්‍ය අපරැක්කේ පුඤ්ඤානන්ද හිමියන් අධිකරණය විසින් එන 26 වන දින දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගත කර ඇත.

09 හැවිරිදි පිරිමි දරුවෙකු ලිංගික අපහරණයට ලක් කලේ යයි ලද පැමිණිල්ලක් මත පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු මෙසේ රිමාන්ඩ් කර තිබේ.

දුෂණයට ලක් වූ පිරිමි දරුවා මේ වන විට රෝහලට ඇතුලත් කර ඇති අතර ඔහු පැවිදි කරන්නේ යයි පන්සලට ගෙන්වා ගෙන කාලයක් තිස්සේ මෙසේ දුෂණයට ලක් කර ඇතැයිද සදහන්ය.

මෙනිසා පන්සලෙන් පැන ගිය දරුවා මවුපියන්ට මේ තොරතුරු හෙලි කිරීමනේ පසු ඔවුන් පොලීසියට පැමිණිලි කර ඇත.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here