පූජිත් ජයසුන්දර කලින්ම පාර්ලිමේන්තු එයි

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා පත් කළ විශේෂ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට සහභාගිවීම සඳහා දැනට අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා මීට සුළු වෙලාවකට පෙර පාර්ලිමේන්තු සංකීර්ණයට පැමිණියේය.පූජිත් ජයසුන්දර මහතා සිවිල් ඇඳුමකින් සැරසී සිටීමද විශේෂත්වයකි.තේරීම් කාරක සභාවේ කටයුතු පෙරවරු එකොළහට ආරම්භ වීමට නියමිතය. ඊට අමතරව හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා ද අද මෙම තේරීම් කාරක සභාවේ දී සාක්ෂි ලබාදීමට නියමිතය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here