පුටින් පත්වුණු විගස මහින්ද හදිසියේම රුසියානු තානාපති හමුවූයේ ඇයි?

0

ශ්‍රි ලංකාවේ  රුසියානු තානාපති යුරි බී. මැතේරි මහතා සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ  මහතා අතර විශේෂ හමුවක් විජේරාම මාවතේ පිහිටි නිළ නිවසේදී පැවැත්විණි.

පසුගියදා  පවත්වනු  ලැබූ රුසියානු ජනාධිපතිවරණයෙන් විශිෂ්ඨ  ජයග්‍රහණයක් ලබා ගත්  වැලදිමිර් පූටින් ජනාධිපතිවරයාට මහින්ද රාජපක්ෂ මැතිතුමන්ගේ උණුසුම් සුභ පැතුම් එක් කිරීමද මෙහිදී සිදුවිය.

අනතුරුව දෙදෙනා අතර මද වේලාවක් විශේෂ කතාබහක් සිදුව තිබේ.මේ අවස්ථාවට හිටපු විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතාද එක්ව සිටියහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here