පුංචි ආණ්ඩුවේ ජාඇල එජාප සභිකයින් දිවුරුම් දෙයි

0

පළාත් පාලන මැතිවරණයෙන් ජාඇල නගර සභාව සඳහා සහ ප්‍රදේශීය සභාව සඳහා තෙරීපත් වුණු සභිකයින් දිවුරුම් දීම ඊයේ පෙරවරුවේ වැලිගම්පිටිය සමීර උත්සව ශාලාවේදී පැවැත්විණි.මෙහිදී නාගරික මන්ත්‍රීවරියක් ලෙස වාසල විත්ති නියෝජ්‍ය කතෘ මිහිරාන් කල්දේරා මහතාගේ මෑණියන් වන මල්කාන්ති කල්දේරා මහත්මියද දිවුරුම් දුන්නාය.ඇයට වාසල විත්ති උණුසුම් සුබපැතුම්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here