පැය කිහිපයකින් අලුත් කැබිනෙට්ටුවක්!

වත්මන් ආණ්ඩුවේ සිව්වන කැබිනට් සංශෝධනය අද පෙරෙවරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වේ.පසුගිය සතියේ අමාත්‍යධුරවලින් ඉවත්වු ශ්‍රිලනිප මන්ත්‍රීවරුන් 16දෙනාගේ අමාත්‍ය තනතුරු සදහා අලුතින් නවකයන් පත්කිරීමද මෙහිදී සිදුවේ.අමාත්‍ය තනතුරු වලින් ඉවත් කල විජේදාස රාජපක්ෂ මහතාට සහ රවී කරුණානායක මහතාටද මෙහිදි නව අමාත්‍යධුර ලැබීමට නියමිතය.ඉට අමතරව සාම්ප්‍රදායික ලෙස අමාත්‍යාංශ වල තිබිය යුතු දෙපාර්තමේන්තු ඒ අදාල අමාත්‍යාංශවලට පමණක් වෙන් කිරීම මෙහිදී සිදුකරන බවද වාර්තාවේ.මේ අතර රාජ්‍ය අමාත්‍ය පියසේන ගමගේ මහතාට කැබිනට් අමාත්‍යධුරයක් හිමිවන බවද වාර්තාවේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here