පාර්ලිමේන්තුව කල් දමයි

0

අට වැනි පාර්ලිමේන්තුවේ පලමු සැසි වාරය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් කල් දමා තිබේ.ඊයේ මධ්‍යම රාත්‍රීයේ සිට බල පැවත්වෙන පරිදි පාර්ලිමේන්තුව වාරය  අවසන් කරමින් ජනාධිපතිවරයා විසින් ගැසට් නිවේදනයක් ද නිකුත් කර තිබේ.

ඒ අනුව මීළග පාර්ලිමේන්තු සැසිවාරය ආරම්භ වන්නේ මැයි මස 08 වනදායි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here