ප්‍රේමදාස ගුණසමරුව අදයි

හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ 25වන ගුණ සැමරුම අදට යෙදී තිබේ.ඒ වෙනුවෙන් පැවැත්වෙන උත්සවය අද පෙරවරුවේ කොළඹ අළුත්කඩේ පිහිටි ප්‍රේමදාස පිළිරුව අබියසදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවෙත්වේ.අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ මූලිකත්වයෙන් මෙම කටයුතු සංවිධානය කෙරේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here