පවිත්‍රා ආසම ගීතය කංචන රිගින් ටෝනයට දැමු ආදර කතාව……

පාර්ලිමේන්තු මන්ත්‍රීනී පවිත්‍රා වන්නිආරච්චිගේ ස්වාමියා වන සබරගමු පළාත් සභාවේ සභාපති කංචන ජයරත්න මහතාගේ ජංගම දුරකථනයට මේ දිනවල ඇමතුමක් ගත්විට අපූරු ගීතයක් ඇසේ.ඒ ආත්මා ලියනගේ ගායනා කරන “මේ හිත තනියෙන්….නුඹ එනකන් හිටිය තරම්..”ගීතයයි.එය කාගේ කැමැත්තට අනුව රිගින් ටොන් එක ලෙස දාගත්තාදැයි වාසල විත්ති විපරම් කලේය.පසුව දැන ගැනීමට හැකිවුයේ එය සිය බිරිඳ වන පවිත්‍රා මන්ත්‍රීවරියගේ කැමැත්ත අනුව දාගත් ගීතයක් බවය…

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here