නියෝජ්‍ය කතානායක තනතුරුට පොරයක්!

0

පාර්ලිමේන්තු නව සැසි වාරය ආරම්භ කල පසු යහපාලන ආණ්ඩුවේ කටයුතු ඉදිරියට කරගෙන ගියහොත් එහි කොන්දේසි අනුව නියෝජ්‍ය කතානායක තනතුර හිමි වන්නේ ශ්‍රිලනිපයට නිසා එය එජාපයට හිමි නොවන බව එම පක්ෂයේ ප්‍රකාශකයෙකු වාසල විත්ති වෙත හෙළිදරව් කලේය.ඒ අනුව එය ශ්‍රිලනිපය නියෝජනය කරන මන්ත්‍රීවරයෙකුට ලැබිය යුතු බවද හෙතෙම කීවේය.එම තනතුර එජාප මන්ත්‍රී මුජුබර් රහුමාන් මන්ත්‍රීවරයාට ලබා දෙන ලෙස එම පක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් අගමැතිවරයාගෙන් කර ඇති ඉල්ලීම ගැන අදහස් දක්වමින් ඉහත  ප්‍රකාශකයා මේ බව පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here