නායකත්වයේ වෙනසක් නෑ!අකිල කියයි

0

නායකත්වය වෙනස්විය යුතු නැතැයි එක්සත් ජාතික පක්ෂයේ කෘත්යාධිකාරී මණ්ඩලයේ සහ පාර්ලිමේන්තු කණ්ඩායමේ බහුතරයකගේ මතය වී ඇතැයි වැඩ බලන මහලේකම් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.අද පැවැත්වුණු පක්ෂයේ ප්‍රතිසංධාන කමිටුව අවසන් වීමෙන් පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් හෙතෙම මේ බව කියා තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here