නාමල් පොහොට්ටුවට දෙහි කපයි!

0

හිටපු නගරාධිපති එරාජ් ප‍්‍රියන්ත ප‍්‍රනාන්දු මහතා හම්බන්තොට නගර සභාවේ නගරාධිපතිවරයා ලෙස පත් කිරීමට පොහොට්ටුවේ මන්ත්‍රීවරුන්ගේ සහාය දැක්වීමට පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා දැඩි විරෝධය දක්වා තිබේ.ඒ සදහා උපදෙස් දුන් ශ‍්‍රි ලංකා පොදුජන පෙරමුණේ නායකයත්වයද ‍නාමල් රාජපක්‍ෂ මහතා විවේචනය කර තිබේ.

නාමල් රාජපක්‍ෂ මන්ත්‍රීවරයාගෙන් මේ ගැන විමසු කෙනෙකුට මන්ත්‍රීවරයා සිය ට්විටර් ගිණුමේ මේ බව සදහන් කරමින් සටහනක් තබා ඇත.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here