නාමල් තනිකඩව කපන අන්තිම කේක් ගෙඩියත් කපයි

0

නාමල් රජපක්ෂ මන්ත්‍රීවරයා තනිකඩව සමරන අන්තිම උපන් දිනය බදාදා උදාවිය.එය සැමරීම සදහා මන්ත්‍රීවරයා නිවසේ සිටියේ නැත. එදින නාමල්ට සුභ පැතීමට මහින්ද දුරකථන ඇමතුමක් ගෙන ඇති අතර එහිදී දැන ගැනීමට ලැබී ඇත්තේ නාමල් ශ්‍රීපාද වන්දනාව සදහා පිටත්ව ගොස් ඇති බවය. ඒ වෙනුවෙන් උපන් දින කේක් ගෙඩියක් අද පෙරවරුවේ විජේරාම නිවසේදී කැපු අතර නාමල්ගේ මිතුරන් පිරිසක් මේ සදහා එක්ව සිටියහ.නාමල්ගේ විවාහ මංගල උත්සවය සැප්තැම්බර් මස පැවැත්වීමට නියමිතය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here