නාමල් ආයෙත් රේස් පදියි

0

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රජපක්ෂ පසුගිය දිනවල අනුරාධපුරයේ රැස්වීම් කිහිපයකට සහභාගීවීම සදහා ගොස් තිබේ.එහිදී මන්ත්‍රීවරයා අනුරාධපුරයේ සිට පොළොන්නරුව දක්වා රේස් බයිසිකලයෙන් ගොස් තිබේ.මේ අවස්ථාවට මන්ත්‍රී ෂෙහාන් සේමසිංහ සහ හිතවතුන් කිහිප දෙනෙකුද එක්ව සිටියහ.

I

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here