නාමල් අනුරාධපුරේ තෑගි බෙදයි

0

අනුරාධපුර ශ්‍රී සම්බුද්ධ ජයන්ති විහාරස්ථානය වෙත පැමිණි හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ නාමල් රාජපක්ෂ මහතා එම විහාරස්ථ දහම් පාසලේ දරු දැරියන් උදෙසා තාග්‍ය පිරිනැමූ අතර විහාරාධිපති  පූජ්‍ය පණ්ඩිත ආචාර්ය නුගේතැන්නේ පඤ්ඤානන්ද නාහිමිපාණන් වහන්සේ බැහැ දැක ආශිර්වාදය ලබා ගත්හ.පාර්ලිමේන්තු මන්ත්‍රී ශෙහාන් සේමසිංහ මහතා සහ හිටපු පළාත් සභා අමාත්‍ය සේමසිංහ මහතාද මේ අවස්ථාවට එක් විය.

ඡායාරූප-කැලුම් ප්‍රියංකර

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here