නලින් බණ්ඩාරත් හරි අතට

“ප්‍රතිසංධානයට එහා ගිය දැවැන්ත වෙනසක් ජනතාව වෙනුවෙන් කරන්න ඕනා.එහෙම නැතිව ප්‍රතිසංධාන නෙමෙයි මොනව කළත් වැඩක් නෑ.අපි ගිය ගමන හරි ගියේ නැති නිසා තමයි පළාත් පාලන ඡන්දේදි ජනතාව අපට පාඩමක් ඉගන්නුවේ.එය අපි තේරුම් ගන්න ඕනෑ.”යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා කීවේය. ජනතාවගේ ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා කළ කාර්යයන් ප්‍රමාණවත් නොවන බව තමාගේ විශ්වාසය බවද නලීන් බණ්ඩාර මහතා පවසයි.

හම්බන්තොට ප්‍රදේශයේදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් මන්ත්‍රීවරයා මේ බව කීවේය.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here