දෙහිවල ගල්කිස්සත් පොහොට්ටුවට

0

දෙහිවල ගල්කිස්ස මහ නගර සභාවේ නව නගරාධිපති ලෙස ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ නාවලගේ ස්ටැන්ලි ඩයස් මහතා වැඩි ඡන්දයෙන්  තෙරී පත්විය.

නගරාධිපතිවරයා තෝරා ගැනීම සදහා අද පෙරවරුවේ පැවති විවෘත ඡන්ද විමසීමේදී ඒ මහතා සභිකයන්ගේ ඡන්ද 23ක් ලබා ගත්තේය.

එක්සත් ජාතික පක්‍ෂයෙන් ඉදිරිපත් වු  සුනේත්‍රා මහත්මිය රණසිංහ ලබා ගත්තේ සභික ඡන්ද 21ක් පමණි.

ඒ අනුව ඩයස් මහතා නව නගරාධිපතිවරයා ලෙස පත්විය

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here