දුම්රිය වර්ජකයන් පාන්දරම ජනපති නිල නිවසට යයි…එලියට ඇවිත් වර්ජනය අවසන් බව කියයි

0

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා  සමඟ  අද (12) පැවැති සාකච්ඡාවකින් පසු දුම්රිය වැඩ වර්ජනය තාවකාලිකව අත්හිටුවීමට තීරණය කළ බව දුම්රිය වෘත්තිය සමිති පවසයි.අද පෙරවරුවේ කොළඹ මහගම සේකර මාවතේ පිහිටි ජනපති නිල නිවසේදී මෙම හමුව පැවැත්විණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here