දිලුම් අමුණුගම අත්අඩංගුවට ගැනීමට යන හේතුව!

ඒකාබද්ධ විපක්ෂයේ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දිලුම් අමුණුගම මහතා අද දිනයේ පොලිස් ත්‍රස්ත මර්ධන කොට්ටාසය වෙත කැඳවා ඇත.

මහනුවර පසුගියදා  ඇති වූ ගැටුම්කාරී තත්වයන් ගැන ප්‍රශ්න කිරීමට අමුණුගම මහතා මෙසේ කැදවා ඇතැයි වාර්තාවේ.

අදාළ සිදුවීම සම්බන්ධයෙන් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කල පුද්ගලයන් 34 දෙනෙකු මැයි මස 28 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.

දිලුම් අමුණුගම මන්ත්‍රීවරයාද අද දිනයේ අත්අඩංගුවට ගැනීමට යන බව දේශපාලන ආරංචි මාර්ග කියා සිටියේය.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here