දහම් සිරිසේන විවාහ වෙයි

0

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ සහ ජයන්ති සිරිසේන මහත්මියගේ පුත් දහම් සිරිසේන මහතා එළැඹෙන මැයි මාසයේ විවාහ දිවියට එළැඹීමට නියමිතය.
කොළඹ ෂැංග‍්‍රිලා හෝටලයේදී මැයි මස 09 වැනි බ‍්‍රහස්පතින්දාවේ මෙම මංගල උත්සවය සිදු කෙරෙයි.
දහම්ගේ අත ගන්නා මනාලිය වන්නේ අතුල වීරරත්න මහතාගේ දියනිය නිපුනි වීරරත්නයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here