තිස්ස කුට්ටිආරච්චි ඉල්ලන් කා ගනියි

ඌව පළාත් සභා මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මන්ත්‍රීවරයාගේ පක්ෂ සාමාජිකත්වය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර තිබේ. පසුගියදා රැස්උනු එම පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩල හමුවේදී මෙම යෝජනාව සම්මත වී තිබේ.එම තීරණයට එරෙහිව කුට්ටිආරච්චි මන්ත්‍රීවරයා අධිකරණයේ නඩුවක් ගොනු කර ඇති බවද වාර්තා වේ. පසුගිය පළාත් පාලන මැතිවරණයේදී මන්ත්‍රීවරයා පොහොට්ටුවේ සාමාජිකත්වය ලබා ගැනීම හේතුවෙන් එජාපය මෙම තීරණය ගෙන තිබේ.තිස්ස කුට්ටිආරච්චි මන්ත්‍රීවරයා මේ වන විට පොහොට්ටුවේ හපුතලේ ආසන සංවිධායකවරයා ලෙස ද කටයුතු කරයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here