තිලංගට විපක්ෂයේ අසුන් ගැනීමට බැරි හේතුව!

ආණ්ඩුවෙන් ඉවත්වු ශ්‍රිලනිප මන්ත්‍රීවරුන් දහසය දෙනා සදහා විපක්ෂයේ අසුන් සූදානම් කර තිබෙන බව පාර්ලිමේන්තුවේ ආරංචි මාර්ග වාසල විත්ති වෙත හෙළිදරව් කලේය.එහෙත් නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාල මහතාට පමණක් ආණ්ඩු පක්ෂයේ නියෝජ්‍ය කතානායකවරයාට වෙන්කර ඇති අසුනෙහිම අසුන් ගැනීමට සිදුවේ.ඊට හේතුව තිලංග සුමතිපාල මහතාගේ ඉල්ලා අස්වීම තවමත් කතානායකවරයා විසින් සභාවට දැනුම් දී නොමැති නිසාය.එය නිල වශයෙන් සභාවට දැනුම් දුන් පසු තිලංග සුමතිපාල මහතාටද විපක්ෂයේ අසුන් ගැනීමට හැකියාව තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here