ත්‍රස්තප්‍රහාර පිළිබද අතුරු වාර්තාව ගැන කතාකරන්න නීතිපති ජනපති හමුවක්

පාස්කු ඉරිදා එල්ල වූ ත‍්‍රස්ත ප‍්‍රහාරය පිළිබඳව සොයා බැලීම සඳහා පත්කරන ලද විශේෂ ති‍්‍රපුද්ගල කොමිසමේ අතුරු වාර්තාවක් තමන් වෙත ලැබී ඇති බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ප‍්‍රකාශ කළේය.
නීතිපතිවරයා සමඟ සාකච්ඡා කර එම වාර්තාවේ ඇති නිර්දේශ අනුව ගත යුතු ඉදිරි ක‍්‍රියාමාර්ග ගන්නා බව ද ජනාධිපතිවරයා බදාදා පදනම් ආයතනයේ පැවති උත්සවයකදී කියා සිටියේය.
මේ වන විට ජනාධිපතිවරයා සහ නීතිපතිවරයාගේ හමුව පැවැත්වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here