තලතා අගුණකොලපැලැස්ස බන්ධනාගාරයට යයි..

අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය නිතිඥ තලතා අතුකෝරළ මහත්මිය අගුණකොලපැලැස්ස බන්ධනාගාරයේ පවතින ගැටළු පිළිබදව සොයා බැලීමේ හදිසි නිරීක්ෂණ චාරිකාවක ඊයේ පෙරවරුවේ නිරත විය.

බන්ධනාගාරයේ පවතින තත්වය පිළිබදව නිරීක්ෂණය කළ අමාත්‍යවරිය බන්ධනාගාර නිලධාරීන් සමග මෙන්ම රැදවියන් සමග ද කථාබහක නිරත විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here