තරානාත් ආපු වැඩේ කරගනී…..

නියෝජ්‍ය අමාත්‍ය තනතුර අත්හල පාර්ලිමේන්තු මන්ත‍්‍රී තාරානාත් බස්නායක මහතා ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණට එක් වී තිබේ.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ පැවති කුරුණැගල දිස්ත‍්‍රික් ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජිත හමුවටද මන්ත‍්‍රිවරයා එක්විය.

තව දුරටත් කණ්ඩායම් වලට වී ඉන්නට උවමනා නැති බවත් තමන් ඉදිරියේදී ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ සංවිධාන වැඩ කටයුතුවල නිරත වන බවත් මන්ත‍්‍රිවරයා එහිදී සදහන් කර ඇත.ඉදිරියේදී 16කණ්ඩායමේ තවත් මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු පොදුජන පෙරමුණට එක්වීමට නියමිතය.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here