ජෝන් මහත්තයගේ වයසෙ වැරැද්ද…පවිත්‍රා කැමති බැසිල්ට..ඩිලාන් පෙරේරා හෙළිකරයි!

ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරි ජනාධිපතිවරනය සදහා ඉදිරි පත් කරන ලෙස ඉල්ලීමේ කිසිදු යෝජනාවක් තමන් ඇතුළු ශ්‍රිලනිප මන්ත්‍රීවරුන් 16 දෙනා ගෙන නැතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා පැවසීය.ජෝන් සෙනවිරත්න මහතා විසින් සිදුකළ ප්‍රකාශයකට පිළිතුරු දෙමින් මන්ත්‍රීවරයා මේ බව කීවේය.

“දැන් ජෝන් සෙනවිරත්න මහත්තය කියනව ශ්‍රිලනිප නායකත්වයට ගෝඨාභය මහත්තයව ගේන්න කියල අපි 16 දෙනා එකඟ උනාලු.නෑ අපි එහෙම එකඟ වෙලා නෑ.ජෝන් මහත්තයගේ වයසේ වැරැද්ද.එතුමා කියනව ගෝඨාභය මහත්තය හොදයි කියල.එතුමගේ ලේලිය වෙන පවිත්‍රා නෝනා කියයි බැසිල් මහත්තයා හොදයි කියල.රාජපක්ෂ පවුලෙන් කෙනෙක් දාන්නම ඕනෙම නන් එහෙනන් අපි කියනව නෑ චමල් මහත්ය හොදයි කියල.අපි ඉදිරි ජනාධිපතිවරනයට කෙනෙක් දාන්න ඔනා මෛත්‍රීපාල මහත්තයයි මහින්ද මහත්තයයි දෙන්නම කැමති කෙනෙක්”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here