ජනපති හිටපු ඇමතිවරුන්ගේ දුක්ගැනවිලි අහන්න සැරසෙයි!

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට පසුගිය මහ මැතිවරණයේදී සහාය පල කිරීම නිසා පරාජයට පත්වු ශ්‍රිලනිප හිටපු අමාත්‍යවරුන් ලබන අට වැනිදායින් පසුව රැස් කිරීමට නියමිත බව වාර්තාවේ.ඔවුන්ගේ දුක්ගැනවිලි වලට ජනාධිපතිවරයා මුණගස්වා විසදුම් ලබාදීම මෙම හමුවේ අරමුණ බව ජනාධිපති ලේකම් කාර්යාලයේ ආරංචි මාර්ග කියාසිටියේය.ඔවුන් ජනාධිපතිවරයා හමුවීමට විටින් විට වෙලාවල් ඉල්ලා සිටින අතර සියළු දෙනා එකවර කැදවා ඔවුන්ට සිය ආසනවල ඇති ගැටලු සාකච්ඡා කර විසදුම් ලබාදීමට මෙම හමුවේදී සිදුකරන බවද වාර්තාවේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here