ජනපති හම්බෙන්න ලන්ඩනයට ගිය මන්ත්‍රීවරුන්ට වෙච්චි දේ?

0

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට අතිශය වැදගත් පණිවුඩයක් දැනුන්දීමට යැයි පවසමින් බ්‍රිතානය බලා පිටත්ව ගිය පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා සහ චන්දිම වීරක්කොඩි මහත්වරුන් ජනාධිපතිවරයා තවමත් මුණගැසී නැතැයි එරටින් ලැබෙන වාර්තාවල සදහන් වේ.කේසේ වෙතත් ඔවුන් දෙදෙනා වෙනත් කටයුතු සදහා එරටට ගොස් ඇති බවද වාර්තාවේ.එහෙත් මන්ත්‍රීවරුන් දෙදෙනා සාදයකට සහභාගී වු ඡායාරූප සමාජ වෙබ් අඩවිවල පලවේ.මෙම සාදය සදහා පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් වසන්ත පෙරේරා මහතාද සහභාගී වී ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here