ජනපති ලේකම් කමින් ගිය ඔස්ටින්ට තනාපතිකමක්

ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.

පුද්ගලික සහ සෞඛ්‍ය හේතූන් මත ධූරයෙන් ඉල්ලා අස්වන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සිය ඉල්ලා අස්වීමේ ලිපිය යොමු කරමින් ඒ මහතා සඳහන් කර ඇත.

දැනට වයස අවුරුදු හැත්තෑ හයක් වන ඒ මහතා රාජ්‍ය සේවයේ කටයුතු කරන අවසාන දිනය අද වන අතර සිය 76 වන උපන් දිනේ දැනට දින කිහිපයකට සමරනු ලැබීය.එහෙත් ඉදිරි කාලය තුල ඔහු බ්‍රිතානයේ තානාපතිවරයා ලෙස පත් කිරීමට නියමිතය.

 

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here