ජනපති ඉරානයේ යයි

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දින දෙකක නිල සංචාරයක් සඳහා මීට සුළු මොහොතකට පෙර ඉරානයේ ටෙහෙරාන් බලා පිටත්ව ගියේය .

ජනාධිපතිවරයා සමඟ 10 දෙනෙකුගෙන් යුත් දූත පිරිසක් මෙම සංචාරය  සඳහා එක් වී සිටියහ.

එම පිරිස කටාර් ගුවන් සේවයේ Q.R.- 665 දරණ ගුවන් යානයෙන් දහවල් 11.50 ට පමණ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළෙන් පිටත්ව ගියහ.

 

 

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here