ගෝඨා බලන්න රනිල් සිංගප්පූරු යයි

0

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා වෛද්‍ය පරීක්‍ෂණ කිහිපයක් සිදු කිරීම සදහා සිංගප්පූරුව බලා පිටත්ව ගොස් ඇති බව වාර්තා වේ.
බිරිද මෛත‍්‍රී වික‍්‍රමසිංහද අගමැතිවරයා සමග පිටත්ව ගොස් ඇත.
මේ අතර හෘද සැත්කමක් සිදු කිරීමෙන් පසු සිංගප්පූරු රෝහලක වෛද්‍ය නිරීක්‍ෂණ යටතේ සිටින හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ සුවදුක් බැලීමටද අගමැතිවරයා එහිදී කටයුතු කරනු ඇතැයි දැනගන්නට තිබේ.
ලබන 15 වැනිදා වික‍්‍රමසිංහ මහතා යලි මෙරටට පැමිණීමට නියමිතය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here