ගෝඨා ඇවිත් ජනාධිපතිවරණය ගැන කිව්ව කතාව(Vedio)

0

ඇමරිකා සංචාරය නිමවා අද පෙරවරුවේ මෙරටට පැමිණි හිටපු ආරක්‍ෂක ලේකම් ගෝටාභය රාජපක්‍ෂ මහතා ගුවන් තොටුපලේදී විශාල පිලිගැනීමකට ලක් විය.
මාධ්‍ය අමතමින් ඒ මහතා සදහන් කලේ තම ඇමරිකා පුරවැසිභාවය අහෝසි කර ගැනීම සදහා සියළු කටයුතු මේ වන විට අවසන් බවත් නුදුරේදීම එය අවසන් වනු ඇති බවත්ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here