ගීතා එක්ක තුන්ඩු මාරු කර ගත් හැටි ගයන්ත හෙළිකරයි

0

එජාප ඇමතිවරුන් වන ගයන්ත, වජිර සමග ගීතා කුමරසිංහ මන්ත්‍රීවරියද ගාල්ලේ පැවති උත්සවයකට එක්ව සිටියාය. එහිදී ඇය පවසා ඇත්තේ ජනතා සුබසිද්ධිය උදෙසා සිදුකරන ක්‍රියාමාර්ගවලට තමා දේශපාලන භේදයෙන් තොරව ඕනෑම සහයෝගයක් ලබාදෙන බවය.
බෙන්තොට ප්‍රාදේශීය සභාවට අයත් ගොඩනැගිල්ලක් ඉදිකිරීම සඳහා මුල්ගල තැබීමේ උත්සවයකට එක්වෙමින් ගීතා කුමාරසිංහ මහත්මිය මේ බව සඳහන් කළාය.
“ජනතාවට වැඩ වෙනව අන් මම ඕන තැනකට යනවා” ගීතා කීවාය.
“ගීතත් මමත් කවදාවත් තරහ වෙලා නෑ.පාර්ලිමේන්තුවෙ ඉන්න කාලෙත් අපි දෙන්නා තුන්ඩු මාරු කර ගත්තා”ගයන්ත කීවේය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here